MMBL Money Master

ශ්‍රී ලංකාවට මුදල් යැවීම

මුදල් යවනු ලබන පුද්ගලයා Ria, නියෝජිතයෙකු වෙත ගොස් මුදල් ලබා ගනු ලබන පුද්ගලයාගේ නමට මුදල් බැර කරයි ඉන් පසු මුදල් යවනු ලබන තැනැත්තා හට නොම්බර 11ක ( PiN) අංකයක් ලැබේ.
මුදල් යවනු ලබන තැනැත්තා විසින් රහස්‍ය අංකය සහ යවනු ලැබු මුදල ලබන්නා හට දැනුම් දෙයි.
මුදල් ලබන තැනැත්තා MMBL නියෝජිතයෙකු හරහා මුදල් ලබා ගනියි.

සුදුසුකම්

  • ශ්‍රී ලංකා රජය මඟින් මුදල් ලබන්නාහට( ශ්‍රී ලාංකිකයකු නම් ) නිකුත් කරන ලද වලංගු හඳුනුම්පතක් තිබිය යුතුය.
  • විදේශිකයකු නම් වලංගු විදේශ ගමන් බලපත්‍රය සමඟ වලංගු විසා බලපත්‍රය තිබිය යුතුය.
  • මුදල් ලබන්නා විසින් මුදල් ලබාගැනිමේ (TRM) පෝරමය පිරවිය යුතුය.
  • මුදල් ලබන්නා විසින් පහත තොරතුරු සැපයිය යුතුය.
    • මුදල් එවනු ලබන්නාගේ නම
    • මුදල් ලබන්නාගේ නම
    • මුදල් එවනු ලබන්න රට
    • බලපොරොත්තු වන මුදල ( ආසන්නව )
    • මුදල් හුවමාරු පාලන අංකය (PIN) -අංක 10කින් යුත් රහස්‍ය අංකය 
 

විශේෂිත ප්‍රතිලාභ

  • විනාඩි කිහිපයකින් මුදල් ලබාගත හැකිවිම.
  • ලංකාවේ ප්‍රධාන නියෝජිත විමේ පහසුව
  • ගනුදෙනු සොයා බැලීමේ පහසුව.
  • ගනුදෙනු සඳහා බැංකු ගිණුමක් අවශ්‍ය නොවිම.
  • සැඟවුණු ගාස්තු නොමැති විම.
  • මුදල් ශ්‍රි ලාංකිය රුපියල් වලින්.
  • ලෝකයේ ඕනෑම ස්ථානයක සිට ශ්‍රී ලංකාවට මුදල් එවිය හැකි විම.
  • වේගවත්, විශ්වාසනිය සහ පහසු මාධ්‍යයක් විම.
  • වසරේ දින 365 පුරා අපගේ මධ්‍යස්ථාන විවෘතව තිබිම.
  • දිපව්‍යාප්ත 2000+ අධික නියෝජිත මධ්‍යස්ථාන මඟින් ශ්‍රී ලංකා රුපියල් වලින් මුදල් ලබාගත හැකි විම.