MMBL Money Master

ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනිම

මුදල් යවනු ලබන පුද්ගලයා Western Union, නියෝජිතයෙකු වෙත ගොස් අදාල පොරමය පිරවීම.
මුදල් ලබාගන්නගේ නමින් මුදල් බැර කිරිම.
නොම්බර 10ක රහස් අංකය (MCTN) ගෙන, මුදල් ලබන්නා වෙත ලබාදිම.