- ශ්‍රී ලංකා රජය මඟින් මුදල් ලබන්නාහට( ශ්‍රී ලාංකිකයකු නම් ) නිකුත් කරන ලද වලංගු හඳුනුම්පතක් තිබිය යුතුය.
- විදේශිකයකු නම් වලංගු විදේශ ගමන් බලපත්‍රය සමඟ වලංගු විසා බලපත්‍රය තිබිය යුතුය.
- මුදල් ලබන්නා විසින් මුදල් ලබාගැනිමේ (TRM) පෝරමය පිරවිය යුතුය.
- මුදල් ලබන්නා විසින් පහත තොරතුරු සැපයිය යුතුය.
- මුදල් එවනු ලබන්නාගේ නම
- මුදල් ලබන්නාගේ නම
- මුදල් එවනු ලබන්න රට
- බලපොරොත්තු වන මුදල ( ආසන්නව )
- මුදල් හුවමාරු පාලන අංකය ( MTCN ) -අංක 10කින් යුත් රහස්‍ය අංකය