MMBL Money Master

බැංකු ගිණුමක් හරහා මුදල් ගෙන්වා ගැනිම

මුදල් යවනු ලබන පුද්ගලයා විසින් “ශ්‍රී ලංකාවට මුදල් මාරුකිරිම” යටතෙහි ඇති “අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාවට මුදල් යැවිම” තෝරාගත යුතුය.

මුදල් ලබාගන්නාගේ පහසු විකල්ප මාර්ගය ලෙස “බැංකු ගිණුම (Bank Account)” තෝරාගතයුතු වන අතර  Ria,  සමඟ නොමිලේ ලියාපදිංචි විය යුතුය.

ඔබගේ මුදල් ඉතා ඉක්මනින් බැංකු ගිණුමට ගෙන්වා ගත හැක